දුම්කොළ අඩංගු බුලත් විට විකිණීම තහනම්

බුලත් විට සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන නීතිය පිළිබඳව ජනතාවට නිසි අවබෝධයක් හෝ දැනුමක් නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පවසන්නේ බුලත් විටක දුම්කොළ අන්තර්ගත විය නොහැකි බවත්, දුම්කොළ අඩංගු බුලත් විට ලංකාවේ නීතියෙන් තහනම් බවයි.

2016 01 නියෝගයට අනුව දුම්කොළ අන්තර්ගත බුලත් විට විකිණීම, ළඟ තබාගැනීම, විකිණීමට ඉදිරිපත් කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම යන කාරණා නීතියට අනුව වරදක් වනවා.

මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමට මෙම නීතිය ගෙනවිත් ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ.

  1. අනිවාර්යයෙන්ම… හෙට ඉඳලා නීතිය ක්‍රියාත්මක වෙනවා .
    ඔන්න බලන්න ඉතින් අපේ රටේ නීතිය….
    එකම රටක් එකම නීතියක්

  2. සිගරට් වල දැන් ඇත්තේ දුම්කොළ නොවේ. ඖෂධීය හෙළ ඔසු ශාක පත්‍ර. – මීට පී HI සභාපති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13