Fly high Get bonus Aviator Phone

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද ( 23) දැනුම් දුන්නා.

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
5
+1
31
+1
6
+1
2
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?