අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව ජාතික ජනබලවේගය විසින් පවත්වනු ලබන ප්‍රධාන මැයි දින රැළි දෙකෙන් එකක්වන, නුවරඑළියේ දී පැවැත්වෙන මැයි රැළිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
නුවරඑළිය නගරය හරහා පැමිණි පෙළපාලිය නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයට අවතීර්ණ වීමෙන් අනතුරුව මෙම මැයි දින රැළිය ආරම්භ වුණා.
මෙම මැයි දින රැළිය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක්ව සිටිනවා.
මේ අතර ජනාධිපතිවරයා සහභාගීවන මීළඟ මැයි දින රැළිය මහරගම දී අද (01) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
1
+1
+1
+1
1
+1













