දික්වැල්ලේ බ්ලූ බීචි දූපතේ දිය නෑමට ගිය අයෙක්ට දිවි අහිමි වෙයි

දික්වැල්ල, නිල්වැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් අතරින් එක් පුද්ගලයෙක් දියවැලකට හසුවීමෙන් ජිවිතක්ෂයට පත් වීමේ පුවතක් වර්තාවනවා.

මාතර, යටියන ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයන් තිදෙනක් ඊයේ (06) පස්වරුවේදී නිල්වැල්ල, බ්ලූබීචි දූපත අසළ මුහුදේ දිය නාමින් සිට ඇති අතර, එම අවස්ථාවේ දී දිය වැලකට හසුවීමෙන් ඔවුන් තිදෙනා ගසාගෙන ගොස් තිබූ අතර එහිදි ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරා ගැනීමට කටයුතු කොට තිබූ නමුත් එහිදි එක් අයෙක් මියගොස් තිබූ බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් බේරාගනු ලැබූ අනෙක් පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිපුණ තාරක ලක්මාල් නැමති වයස 32 වන අයෙක් බව පොලිසිය පවසනවා.

අනතුර සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30