දැවැන්ත ඉන්දීය සමාගමක් අපේ යොහානිව අයිති කරගනී

මැණිකේ මගේ හිතේ” ගීතය ඉන්දියාවේ සහ ලොව පුරා ප්‍රචාරය වීමත් සමඟම ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයන් කළමනාකරණ සමාගමක් සමග යොහානි ඩි සිල්වා ගිවිසුම්ගත වී තිබේ.

ඒ, වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් සමාගම සමගය.

වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් විසින් බොලිවුඩයේ විශාලතම ප්‍රසිද්ධ පුද්ගලයින් කළමනාකරණය කරයි.

එම සමාගමේ කළමනාකරු වන්නේ සෝනු ලක්වානිය.

Capture 1
  1. යොහානිත් එහෙනම් ඉන්දියන් පොලු කාල හෙදිල ඒවි / අර ජැකලයින් ෆෙර්නන්ඩෙස් වාගෙම . උන් හොන්දට ගෙවනවා අපෙ උන්ට . අපෙ උන් නිකන් කන්න හෙදුවට . අනේ වාසනාවන් ; යොහානිට සහ් යොහානිගෙ යෝනියට .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48