දැන් ඉදින් ඔබ මට එල්ලා ගැසුවත් ගසා එල්ලුවත් කම් නැත; මට තවත් රිදෙන්නට තැන් නැත ! – මහින්දානන්ද වෙනුවෙන් හඬ අවදි කළ බිරිඳ

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ බිරිඳ සහ දිවංගත අගමැති දි.මු. ජයරත්නගේ දියණිය වන සේනානි ජයරත්න, මෑතකදී ඉහළ පෙළේ දූෂණ නඩුවකට තම සැමියා වරදකරු වීමෙන් පසු ඔහු වෙනුවෙන් ප්‍රසිද්ධියේ සිය හඬ අවදිකර තිබෙනවා.

අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුව හරහා බෙදාගත් දීර්ඝ සටහනකින් සේනානි ජයරත්න කියා සිටියේ, තම සැමියා නිර්දෝෂී බවත්, වත්මන් ජාතික ජනතා බලවේගය ප්‍රමුඛ රජය යටතේ නීතිමය ක්‍රියාවලිය දේශපාලනික වශයෙන් බලපෑම් කර ඇති බවයි.

අධිකරණ අමාත්‍යවරයාගේ මෑත කාලීන ප්‍රකාශයක් ද ඇය ප්‍රශ්න කළ අතර, ජාතික ජනතා බලවේගය බලයේ නොසිටියේ නම් එවැනි තීන්දුවක් ලබානොදීමට ඉඩ තිබූ බවත් ඇය එහිදී සඳහන් කර තිබෙනවා.

තම සැමියාට එරෙහිව පදනම් විරහිත චෝදනා පතුරුවා හැරීම සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය පරිශීලකයින් ද මෙම සටහන මඟින් විවේචනය කර ඇති ආකාරය දැකගත හැකියි.

රාජපක්ෂ පාලන සමයේදී රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 53 ක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මහින්දානන්න්ද අලුත්ගමගේට වසර 20ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

එම නඩුවේම වරදකරු වූ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට වසර 25ක සිර දඬුවමක් නියම වුණා.

1 4
2 2
3 1
4
5

.

6
7
8
9
10
11
12
13
14
15
16
17
  1. තෝ හිටපු ගෑනිද ? දැන් ඉන්න ගෑනිද ? රිදෙන්න තැනක් නෑ කියන්නෙ කබරයා රිදෙන්න දීල නැති එකද ?
    ඉතින් ඕකට අඬ අඬ හොටු පෙරන්නෙ නැතුව තෝත් පල ඌ ඉන්න තැනට..එච්චරයිනෙ.
    එතකොට ඇතුලෙ ඉන්න එවුන්ගෙන් රිදෙන්න ඉල්ල ගන්න පුළුවන් දවස ගානෙ.
    පට්ට වේසියෙක් !

  2. ඔයා කෙඳිරි ගාන්න කලින් කියල ඉන්නකො සිංගර් එකේ සේල්ස් කරපු එකෙක් මේටික කාලෙට ඔච්චර වත්කම් හොයපු විදිහ. ඊට පස්සෙ අපි ඔය හෑල්ලට දුක්වෙන්නම් හොඳේ.😂😂

  3. Your ex-husband and current husband are both corrupt politicians. Why did you choose them to be your husbands? If you think that, it is your right and choice, then don’t cry. What goes around is what comes around.

  4. කට්ට කෛරාටික ගෑණියෙක්.හොරාකාපු හැටි,ඒ හොරකම්හවල වුල්රුවෝ ඔක්කොම දන්නවා.ගේම වැඩකළ හැටිත් දන්නවා.මේ ගෑණි දේශපාලනයට එන්න වලිකනපාට
    යි.ප්‍රවේශම් වෙයල්ලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48