දසදහසකට රැකියා අවස්ථා

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ලබාදෙන උදව්වක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් 10,000කට රැකියා අවස්ථා ලබාදීමට මැලේසියාව තීරණය කර තිබේ.

එරට කැබිනට් මණ්ඩලය විසින් අදාළ තීරණය අනුමත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?