AFC Banner
Empty Ad
Empty Ad

දරුණු පිළිකාවට අභියෝග කරන චතූ මුණසිංහට කොවිඩ් – සංවේදී වීඩියෝව

මේ වන විට දරුණු පිළිකාවකට ගොදුරු වී සිටින මීට පෙර නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ චතූ මුණසිංහට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව ඇය  ෆේස්බුක් ලයිව් වීඩියෝවක් හරහා සමාජ මාධ්‍යට මුදා හැර තිබෙනවා.

එමෙන්ම කිසියම් ෆේස්බුක් පිටුවක් හරහා ඇයගේ ඡායාරූප යොදා ගනිමින් සිදුකරන ලද මුදල් ලබාගැනීමේ ලබා ගැනීමේ සිදු වීමට තමන් සම්බන්ධ නොවන බවද ඇය බව ද ඇය කියා සිටියා.

ඇය ඉතාමත් සුවෙන් සිටින බවත් මේ වන විට  තමන් තමන්ගේ දරුවන් සහ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කළ ද කොවිඩ්වෛරස් ඒ තමන්ට ආසාදනය වූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මෙවන් තත්වයක සිටිය දීත් ඉතාමත් දැඩි සහ ගුණාත්මක මානසිකත්වයක ඇය සිටින බව එම වීඩියෝවෙන් දැක ගැනීමට පුළුවන්.

ඊට පෙරද දරුණු පිළිකාවකට ගොදුරු වුවද තාමත් ධනාත්මක චේතනාවකින් යුක්තව කටයුතු කළ ආකාරය සමාජ මාධ්‍ය තුළ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරාවේ ධාරා වේද කතිකාවට භාජනය වුණා.

ගගන අපි ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

ඇයගේ වීඩියෝව පහතින් ,

https://youtu.be/7d6fSZ2k4Qg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?