දර්ගා නගරයේදී පොලිසියෙන් වෙඩි තැබීමක්

අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවී තිබෙන බවට 119 ඇමතුම් අංකය ඔස්සේ ලද තොරතුරක් මත අලුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් එහි ගොස් තිබෙනවා.

එහිදී එහි සිටි එක පුද්ගලයෙක් යකඩ පොල්ලක් රැගෙන නිළධාරීන්ට පහරදීමට උත්සහ කර ඇති බවත් , එහිදී එම පුද්ගලයාව පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු විසින් අහසට වෙඩිතබා ඇතැයි අලුත්ගම පොලිසිය පවසනවා .

ආරවුල පාලනය කළ පොලිස් නිළධාරීන් කළහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන් වෙත පහර දීමට තතත්කෙරු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

එම සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51