spot_imgspot_img

දමිළ සිනමාවේ ප්‍රවීණයෙක් නිහඬවම අවසන් ගමන් යයි

දමිළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන, ජී.මාරිමුතු හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අද (08) පෙරවරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

57 හැවිරිදි ජී.මාරිමුතු චෙන්නායි හි පෞද්ගලික රෝහලකදී මියගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

කොලිවුඩ් සිනමාවේ සුපර් ස්ටාර් ලෙස හඳුන්වන රාජිනි කාන්ත්ගේ නවතම චිත්‍රපටය වන ජේලර් චිත්‍රපටයට, ජී .මාරිමුතු අවසන් වරට රංගනයෙන් දායකත්වය ලබා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
14
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?