දමිළ සිනමාවේ ප්‍රවීණයෙක් නිහඬවම අවසන් ගමන් යයි

දමිළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන, ජී.මාරිමුතු හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අද (08) පෙරවරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

57 හැවිරිදි ජී.මාරිමුතු චෙන්නායි හි පෞද්ගලික රෝහලකදී මියගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

කොලිවුඩ් සිනමාවේ සුපර් ස්ටාර් ලෙස හඳුන්වන රාජිනි කාන්ත්ගේ නවතම චිත්‍රපටය වන ජේලර් චිත්‍රපටයට, ජී .මාරිමුතු අවසන් වරට රංගනයෙන් දායකත්වය ලබා දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28