තෙල් මිල පහතට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීග්‍ර ලෙස පහත වැටීමකට ලක්ව තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 89යි ශත 28ක් ලෙසයි මේවනවිට පවතින්නේ.

W.T.I වර්ගයේ බොරතෙල් බැරලයක මිලද මේවනවිට ඩොලර් 83යි ශත 52 දක්වා පහත ගොස් තිබෙනවා.

කෙසේවෙතත් W.T.I වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙරේදා දිනයේදී ඩොලර් 81.94ක් ව පැවති අතර එම මිල අද දිනයට සාපේක්ෂව පහල අගයක් ගන්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !