ඉන්දීය උප ජනපති ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණෙයි (වීඩියෝ)

ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධා ක්‍රිශ්ණන් දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

උප ජනාධිපතිවරයා අද (19) පෙරවරු 09.30ට ඉන්දීය ගුවන් සේවයේ INDIA – 01 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි දසත නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඔහු සමඟ 49 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද මෙම නිල සංචාරය සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දීය උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40