දින හයක් තුළ ලංගමට බිලියනයක වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අප්‍රේල් 08 වන දින සිට 13 වන දින දක්වා දින 06ක කාලය තුළ රුපියල් බිලියනයක වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා.

අප්‍රේල් 11 වන දින පමණක්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 213ක උපරිම දෛනික ආදායමක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආදායම් වැඩිවීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ, උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් තවමත් ධාවනය නොවීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා යන මගීන් විශාල සංඛ්‍යාවක් බස් සේවා සිය ප්‍රවාහන සේවය ලෙස යොදාගෙන තිබුණා.

ඒ, අනුව පැවති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්මත දෛනික කාලසටහනට අමතරව, අමතර බස් රථ 1,500ක් ධාවනයට එක් කිරීමටයි කටයුතු කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30