ඉරානයට ඇමරිකාව ‘බ්ලැක්මේල්’ කිරීමට ඉඩදෙන්නේ නැහැ

හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ටෙහෙරානයට එක්සත් ජනපදය “බ්ලැක්මේල්” කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඕවල් කාර්යාලයේදී වාර්තාකරුවන්ට අදහස් දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉරානය සමඟ ඉතා හොඳ සංවාද සිදුවන බවයි.

මේ අතර ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගර් ගලීබාෆ් පවසන්නේ, එක්සත් ජනපදය සමඟ යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා වලදී ප්‍රගතියක් ලබා ඇති නමුත් දෙපාර්ශ්වය අවසාන සාකච්ඡාවෙන් බොහෝ දුරස් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18