Fly high Get bonus Aviator Phone

තීරණාත්මක තරගයක් අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරගයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද පැවැත්වෙනවා.

අයර්ලන්තය සමග එය පැවැත්වෙන්නේ බුලවායෝහිදී යි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩයේ පෙරමුණේ පසු වන්නේ මූලික වටයේ සහභාගී වූ තරඟ දෙකම ජය ගනිමින්.

අයර්ලන්ත කණ්ඩායම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වන තරඟයට අද ක්‍රීඩා කරනු ලබන්නේ මීට පෙර පැවති තරඟ දෙකම පරාජයට පත්ව ඇති පසුබිමක් තුළයි.

ශ්‍රී ලංකාව සමග අද පැවැත්වෙන තරගය පරාජයට පත්වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදු වනවා.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර එක්දින තරගයක් අද පැවැත්වෙන්නේ වසර 7කට පසුවයි.

දෙරට අතර මේ දක්වා එක්දින තරග 4ක් පවත්වා ඇති අතර එම තරග 4ම ජය හිමිවී ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බව ද සඳහන්.

මේ අතර ඕමාන කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තවත් තරඟයක් ද අද දහවල් 12.30ට බුලවායෝ හිදී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
0
+1
2
+1
0
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43
Video thumbnail
දුම්රිය ස්ථානාධිපතිවරු බ්‍රහස්පතින්දා සිට අඛණ්ඩ වර්ජනයක ?
01:14
Video thumbnail
චන්නගෙන් ආණ්ඩුවට සැර සද්දයක්
07:25
Video thumbnail
විජයග්‍රහණයෙන් 16 වසරකට පසු නන්දිකඩාල් රහස් හෙළිකරගත් ගමන | නන්දිකඩාල් - Diaries |
34:19
Video thumbnail
ගමේ ජන ජීවිතය ගොඩනැගීමට සුසන්තගෙන් සැලසුමක්
03:19
Video thumbnail
BREAKING NEWS - ආරක්ෂාව දැඩි කරයි - තුසිත හල්ඔලුව ජාතික රෝහලට
02:30
Video thumbnail
අනුරට, සජිත්ට,නාමල්ට කනේ ඇගිලි ගහගන්න වනවාසී රාහුල හිමි කියපු බණ
05:03
Video thumbnail
ගැටළු වලට විසඳුම් දෙද්දිත් වර්ජන කරන්නේ වෙන අරමුණක් හිතේ තියාගෙන
12:23

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?