ත්‍රිකුණාමලය දෙවනත් කළ ගෑස් පිපිරුමක්

දිනපතා රට පුරා පුපුරණ ගෑස් හේතුවෙන් ගෑස් පාරිබෝගිකයන් මේ දිනවල භිතියෙන් පසුවන මොහොතක ඊයේ(06) ත්‍රිකුණාමලය තුලසිපුර ප්‍රදේශයේ ගෙදර කෑම උයමින් සිටියදී ගෑස් පිපිරුමක් සිදුවී තියෙනවා.මේ මොහොතේ නිවසේ අන් අය කිසිවෙකු සිට නොමැත.

https://youtu.be/4-3FOL4iFDU