ත්‍රීරෝද රථයක්, ලොරි රථයක ගැටෙයි – වාහනවලට දැඩි අලාභ හානි (ඡායාරූප)

ප්‍රධාන මාර්ගය අබියස නතර කර තිබූ ත්‍රීරෝද රථයක් අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරිමේ දී ප්‍රධාන මාර්ගය හරහා ධාවනය වූ ලොරි රථයක ගැටී අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ අද (04) උදෑසන හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදීයි.

එම මාර්ගයේ නතර කර තිබූ වෑන් රථයකට ඉදිරියෙන් ත්‍රීරෝද රථය නතර කර තිබු බවත්, පසුව ත්‍රීරෝද රථයේ එන්ජිම ක්‍රියාත්මක නොකර ප්‍රධාන මාර්ගයට ඇතුල් කරන අවස්ථාවේ හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වු ලොරි රථයක් ත්‍රිරෝද රථයේ ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, එම වාහන තුනටම දැඩි අලාභ හානි සිදු වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ත්‍රිරෝද රථයේ රියදුරා අපරික්ෂාකාරී ලෙස ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවයි පරීක්ෂණ පවත්වන හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

01 2
02 1
03
04


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30