තවත් ජනප්‍රිය නළුවෙකු ඉන්දීය දේශපාලනයට

ඉන්දියානු සිනමා නළුවෙකු වන මිතුන් චක්‍රවර්ති ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සමඟ දේශපාලන සඳහා එක්ව තිබෙනවා. ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙම එකතු වීමට හේතුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය බවට

70 වැනි වියේ පසුවන මිතුන් චක්‍රවර්තී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් පවසා තිබුණේ “ඔබට මාව ආත්මාර්ථකාමී කෙනෙක් ලෙස නම් කළ හැකියි. නමුත් මගේ ආත්මාර්ථකාමිත්වයට හේතුව මට දුප්පතුන් සමඟ සිටීමට අවශ්‍ය වීමයි. ඔවුන් වෙනුවෙන් සටන් කිරීමට මට අවශ්‍යයි” යනුවෙනි. මෙම ඉන්දීයානු දේශපාලනය තුළ ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් රැසක් සිටියි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46