තලවතුගොඩ මහා පරිමාණ ගණිකා නිවසක් වටලයි (ඡායාරූප)

තලවතුගොඩ, කලල්ගොඩ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් තලංගම පොලිසිය විසින් විසින් වටලා තිබෙනවා.

මෙහිදී අදාළ ගණිකා නිවාසයේ රැඳී සිටි කාන්තාවන් දස දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස කලක සිට මෙම ගණිකා නිවාසය පවතවාගෙන යන බවට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අද (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

  1. KEMETHTHANE MEKA KARANNA ENA AYA ITHA SEEMITHAYI. MEYALATA MEHEMA WENNE ENNE PIRIMI NISA. RWATTALA HO ANATHA KARALA WIKUNALA NISA. EKKO MINIHATA RASSAWA NAHE, NATHINAM KUDU GANJA KASSIPPU BEELA GENITA GAHANAWA SALLI HOYAGENA WAREN KIYALA, EHEMA NATHINAM MNIHA DALA GIHIN, LAMAYINTA DEMAWUPIYANTA KANNA BNNA DENNA MEKA KARANWA, NATHINAM K ATH KAWURUWATH NATHIWA THANIWELA NISA KARANAWA. HAMBA KARANNAMA KARANA EWUNTA NAM ITHIN DENNA ONA SABBUWA. ANITH EWUN PAWU.

  2. අනේ මේ ජඩ මාධ්‍ය මෙහෙම පින්තූර දාන්නේ දුප්පත් ගැණියෙක්ගේ විතරයි.
    මීට වඩා තුප්පහි වැඩ කරන බලය තියෙන අය ලඟදි මුන්ගේ නිර්භිත කම කකුල් අස්සේ ගහ ගන්නවා.
    ලැජ්ජයි, හිරිකිතයි.
    මේ අය සමාජ සම්මතෙන් පිට නරකයි කියන රස්සාව කරනවා ඇති. ඒත් පෞදගිලකත්වයක් තියෙනවා. ඉතිං ඒ පුදගලිකත්වයට ගරු කරන්න ඉගෙන ගනිල්ලා. කුණු මාධ්‍ය කරුවෙක් නොවී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08