spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තලවතුගොඩ මහා පරිමාණ ගණිකා නිවසක් වටලයි (ඡායාරූප)

තලවතුගොඩ, කලල්ගොඩ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් තලංගම පොලිසිය විසින් විසින් වටලා තිබෙනවා.

මෙහිදී අදාළ ගණිකා නිවාසයේ රැඳී සිටි කාන්තාවන් දස දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස කලක සිට මෙම ගණිකා නිවාසය පවතවාගෙන යන බවට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අද (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
39
+1
30
+1
90
+1
17
+1
55
+1
30
+1
37
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?