තලපති විජේ තමිල්නාඩුවේ බලය අල්ලයි

17 වන තමිල්නාඩු මහ මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් සුපිරි නළු විජේගේ තමිලග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.

ඒ, මෙතෙක් කලක් තමිල්නාඩු දේශපාලනය බලය හෙබවූ DMK සහ AIADMK පක්ෂවල ආධිපත්‍යයන්ට දැවැන්ත පරාජයක් අතර දෙමින්.

මෙවර තමිල්නාඩු මැතිවරණයේ දී DMK පක්ෂය ආසන 59ක් ජයග්‍රහණය කර ඇති අතර, AIADMK පක්ෂය ආසන 47ක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ විජේගේ තමිලග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂය ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගෙන සිටිනවා.

කෙසේ වෙතත් එම පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට ආසන 10ක අවශ්‍යතාවයක් පවතින අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තමිල්නාඩුවේ සුළු පක්ෂ සමඟ එක්ව සභාග ආණ්ඩුවක් පිහිටුවීමට තමිලග වෙට්ට්‍රි කලගම් පක්ෂය කටයුතු කරනු ඇති බවයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
5
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12