තලපති විජේගේ දිවුරුම්දීමට සියල්ල සූදානම් – දිවුරුම්දීම සිදුකරන ස්ථානයට විජේ පැමිණෙයි (වීඩියෝ)

තමිල්නාඩු ප්‍රාන්තයේ නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තලපති විජේ දිවුරුම්දීම අද (10) දිනයේ සිදු කෙරෙනවා.

එම උත්සවය වෙනුවෙන් සියලුම කටයුතු මේ වනවිට සූදානම්ව පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව තමිල්නාඩු ප්‍රාන්තයේ බලය තහවුරු කරගත් TVK පක්ෂයේ නායක විජේ දිවුරුම් දීම සිදුකරන තමිල්නාඩු හි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර විජේගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගීවීම සඳහා ඉන්දීය විපක්ෂයේ නායක රාහුල් ගාන්ධි චෙන්නායි වෙත පැමිණෙන බවයි තොරතුරු වාර්තා කරන්නේ.

චෙන්නායි බලා පැමිණිමට රාහුල් ගාන්ධි අද උදෑසන නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25
Video thumbnail
රෝහිණි කළ අසත්‍ය ප්‍රකාශය හැන්සාඩ් එකෙන් අයින් කරයි
00:40
Video thumbnail
සජබයේ ආණ්ඩුවක් යටතේ මේ හොරුන්ට අපි දඬුවම් දෙනවා
06:31
Video thumbnail
ලක්මාලිට රතු කට්ට පනී - ඔයාලා මොකටද අප්පා මේ පාර්ලිමේන්තුවට එන්නේ
07:10
Video thumbnail
විපක්ෂයේ කට්ටියට දැන් හිත රිදෙනවා ඇති - හිටපු ඇමති කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන ලු
04:57
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන ආනන්දගෙන් ප්‍රබල හෙළිදරව්වක් - සයිබර් අපරාධයක් කියලා වාර්තා වුණා
08:34
Video thumbnail
අකිල විරාජ් අධිකරණයට රැගෙන ගිය අයුරු - වතුරත් බිබී හිනාවේවී යන හැටි
01:48
Video thumbnail
රෝහිණි - කොට්ටහච්චි පැටලෙයි.. ආණ්ඩුවේ නැට්ටක් කියලා ඔයා කොහොමද කියන්නේ..?
11:11
Video thumbnail
කෙඳිරි ගාන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න
10:43
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57