තරුණයෙකුට දිවි අහිමි කළ අනතුර

හෙට්ටිපොළ – නිකවැරටිය ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් විදුලි කණුව ගැටී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් තිබේ.

පසුගිය 6 වනදා සවස කොබෙයිගනේ ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ 24 හැවිරිදි පන්නල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් නසුරුදීන් නැමති පුද්ගලයෙකි.

අනතුර සිදුවන ආකාරය අසල වෙළෙඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්, ගම්මන්පිල, දිලිත් වහාම අත්අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්
02:12
Video thumbnail
අල්ලස් කොමිසමට ගිය සුගීශ්වර ආණ්ඩුව සැරටම අමතයි
02:47
Video thumbnail
චානක තනියම නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - සලේට ව# දෙනකොට CCTV කැමරා 8ක් තිබිලා
07:59
Video thumbnail
අහක යන කුණු කරත්තවලට බෙල්ල තියන්න එපා
07:03
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40
Video thumbnail
හිරේ ගිය සරණ නැවත අධිකරණයට එයි..යද්දි හිනාවකුත් දාගෙන කියලා ගියපු දේ
01:11
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:17
Video thumbnail
CPC සභාපති රාජකරුණාගේ කෙරුවාව සජබ නිරෝෂන් හෙළිකරයි ? බාල තෙල් ගණුදෙනුවේ මහ මොළකරු මේ
10:06
Video thumbnail
සජිත් - ශානිගේ ගුණ වයන වීඩියෝව ගැන සජබයෙන් හෙළිකරයි..සාධාරණ නිලධාරියෙක් වෙනුවෙන් පෙනී සිටියේ
01:47
Video thumbnail
ඇයි උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්නොකර ඉන්නේ..?
10:38