Empty Ad
AFC Banner
AFC Banner

ඩොලර් මිලියන 500 ක බැඳුම්කරය ගෙවයි

අද දිනයේදී කල් පිරුණු ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයට අදාළ ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර තිබෙනවා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කරන ලද ට්විටර් සටහනක ඒ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?