Monday, January 13, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ඩුමිනි දකුණු අප්‍රිකානු පිතිකරණ පුහුණුකරු ධුරයෙන් ඉවතට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජේපී ඩුමිනි දකුණු අප්‍රිකානු සුදු පන්දු පිතිකරණ පුහුණුකරු ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඩුමිනි 2023 වසරේ මාර්තු මාසයේ දී මෙම තනතුර සඳහා පත් කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

කෙසේ වෙතත් මේ වනවිට ආදේශකයක් සෙවීමේ ක්‍රියාවලිය දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ලබන සතියේ ආරම්භ වන පාකිස්තානයට එරෙහිව තරඟාවලිය සඳහා සුදු පන්දුවේ පිතිකරණ පුහුණුකරුවෙක් සොයා ගැනීම දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන්ට මේ වනවිට අභියෝගයක් වී ඇති බවයි ක්‍රීඩා මධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පෝදා උදෑසන ධර්ම දේශනය - සජීවීව..
55:46
Video thumbnail
අනුරට ඉක්මනට රනිල්ගේ උපදෙස් ගන්න වෙනවා - කාලෙකට පස්සේ ජීවන් හඬ අවදි කරයි
15:41
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින දසත බෝපත ධර්ම සාකච්ඡාව - සජීවීව
01:19:47

?