ඩුමිනි දකුණු අප්‍රිකානු පිතිකරණ පුහුණුකරු ධුරයෙන් ඉවතට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජේපී ඩුමිනි දකුණු අප්‍රිකානු සුදු පන්දු පිතිකරණ පුහුණුකරු ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඩුමිනි 2023 වසරේ මාර්තු මාසයේ දී මෙම තනතුර සඳහා පත් කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

කෙසේ වෙතත් මේ වනවිට ආදේශකයක් සෙවීමේ ක්‍රියාවලිය දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ලබන සතියේ ආරම්භ වන පාකිස්තානයට එරෙහිව තරඟාවලිය සඳහා සුදු පන්දුවේ පිතිකරණ පුහුණුකරුවෙක් සොයා ගැනීම දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන්ට මේ වනවිට අභියෝගයක් වී ඇති බවයි ක්‍රීඩා මධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30