ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පැමිණිල්ල පිළිබඳව විමර්ශන කඩිනම් කොට ප්‍රගතිය වාර්ථා කරන මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා
ලබන මස 15 වනදා අදාළ පැමිණිල්ල යළි විභාගයට ගැනීමට නියමිතයි.













