ටික්ටොක් හිමිකාරිත්වය ගැන ඇමරිකාව සහ චීනය අතර නව ගිවිසුමක්

ටික්ටොක් හි ඇමරිකානු මෙහෙයුම්වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් වොෂින්ටනය, චීනය සමඟ ගිවිසුමකට එළඹුණු බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා පවසනවා.

මැඩ්රිඩ් හි පැවති වෙළඳ සාකච්ඡාවල දී එක්සත් ජනපද හිමිකාරිත්වයට මඟ පෑදීම සඳහා මෙම ගිවිසුමේ මුලික රාමුව සකස් කර ඇති බවයි භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ.

ඒ, අනුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් එළෙඹෙන සිකුරාදාඅදාළ ගනුදෙනුව සම්පූර්ණ කරනු ඇති බවයි ඔහු පැවසුවේ.

එළඹීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ චීන සමාගම්වල අවශ්‍යතාවලට හානි කරමින් කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවයි.

එළඹීමට නියමිත නව ගිවිසුමත් සමඟ ටික්ටොක් හි චීන හිමිකරුට තම ඇමරිකානු මෙහෙයුම් සඳහා ගැනුම්කරුවෙකු සොයා ගැනීමට හෝ එක්සත් ජනපදයේ වසා දැමීමකට නැත්නම් තහනමකට මුහුණදීමට සිදුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී සෙනෙවිරත්න, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:11
Video thumbnail
හිටපු පොලිස්පතිට ශෝකය පලකළ ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා...
01:22
Video thumbnail
චමල් රාජපක්ෂ තනියෙන්ම හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:21
Video thumbnail
මේ ඉන්නේ ගප්පි, ඩෙංගු නෑ මේකේ - බන්දුල ගප්පි ගෙනත් දායි
02:26
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29