ජූලි චන්ග් පොහොට්ටුවේ කාර්යාලයට (වීඩියෝ/ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යලයට පැමිණීමට අවශ්‍ය බවට සිදුකළ ඉල්ලීමකට අනුව යි ඇය මෙලෙස එහි පැමිණ ඇත්තේ.

ඇය අද (14) අද (14) පෙරවරු 10.00ට පමණ එම කාර්යාලයට පැමිණ ඇති අතර, ජූලි චන්ග් පැය එකහමාරකට අධික කාලයක් එහි රැඳී සිට ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී ඇමරිකානු තානාපතිය එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසක් හමු වී තිබෙනවා.

GjuoQW0bAAAov4
GjuoQWzacAIYUUt
GjuoQWyacAQ304K
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:15
Video thumbnail
සෙනඟ මැදින් ආ දිලිත්ට වුණු අකරතැබ්බිය
04:17
Video thumbnail
UNP පිරිත් දේශනය සිරිකොත මන්දිරයේදී පැවැත්වුණු හැටි..තලතා, අකිල විරාජ් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:22
Video thumbnail
ආණ්ඩුව පළවාහරින පළමු වෙඩිමුරය අද පටන්ගන්නවා
04:43
Video thumbnail
දුෂ්ශීල නායකයෝ අද සිල් ගන්නවා - පාතාලයේ උන්ට ආයේ මේ රටේ බලය යන්න දෙන්න බෑ
10:04
Video thumbnail
සමන්ත නුවරඑළිය වේදිකාව දෙවනත් කරයි
05:10
Video thumbnail
තව අවුරුදු 15කට තියෙන්නේ අපේ ආණ්ඩුව
02:06
Video thumbnail
මේක ලෝකේ වාර්තාවක් තියෙන දවසක් - මහවැලි පරදනා මහ ජන ගඟක් බොලව්
03:43