ජානක වක්කුඹුරට වැඩබලන්න අමාත්‍ය ධුරයක්

පළාත් සභා පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර එහි කැබිනට් අමාත්‍ය ධුරයේ වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විදේශ සංචාරයක නිරත වන නිසා ඔහු යළි පැමිණෙන තෙක් මෙලෙස වැඩබැලීම සඳහා, ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.