Empty Ad
AFC Banner
Empty Ad

ජාතික සුරක්ෂිතා දිනය අද කොළඹ දී

ජාතික සුරක්ෂිතා දිනය අද (26) දිනට යෙදී තිබෙනවා.

මෙම උත්සවය 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වැනි සුනාමියෙන් අතුරුදන් වූ මෙන් ම මියගිය රටේ 35000කට අධික වූ ජන සංහාරය සිහිපත් කරමින් සිදු කරන්නක්.

ජාතික සුරක්ෂිතා දිනයේ නිල සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර හා (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලට ගොදුරු වීමෙන් මියගිය පුරවැසියන් සිහිපත් කිරීමට කටයුතු කරන මෙන් 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් දන්වා තිබෙනවා.

ඒ අනුව 2005 වසරේ සිට 2014 වසර දක්වා ජාතික සුරක්ෂිතා දිනය අඛණ්ඩ ව ජාතික උත්සවයක් ලෙස සැමරීම සිදු කරනු ඇති.

මෙම උත්සවය පැවැත්වුණේ; ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කටයුතු අංශයේදියි.

මියගිය ජනතාව වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීම මෙහිදී සිදු කෙරුණා.

මේ සඳහා සර්ව ආගමික නායකයින් ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:22:59
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
07:26
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23
Video thumbnail
ඉස්සර කාන්තා අයිතිවාසිකම් වලට පාරට බැස්සාම සැලකුවේ කඳුලු ගෑස් වලින්
05:58
Video thumbnail
කාන්තාවෝ අපරාධ කරන්න පෙළඹෙනවා හරි අඩුයි
09:22
Video thumbnail
තිස්ස සීයාට කියපු කතාව
00:07
Video thumbnail
මේක තවත් - සොමාලියාවක් - ඉතියෝපියාවක් කරන්න එපා - ආණ්ඩුව හාන්සි කරවපු සුපිරිම කතාව
06:09
Video thumbnail
නලින්ද ජයතිස්ස දේශබන්දුට අනතුරු අඟවයි - "කරුණාකරලා ඇවිල්ලා බාර වෙන්න"
01:17
Video thumbnail
මුස්ලිම් ප්‍රජාව අතර ආණ්ඩුව ෆේල් ?
02:15
Video thumbnail
රනිල් අල්ජසීරා එක්ක කරපු interview එකනම් මම දැක්කේ නෑ
02:10

?