ජාතික සුරක්ෂිතා දිනය අද කොළඹ දී

ජාතික සුරක්ෂිතා දිනය අද (26) දිනට යෙදී තිබෙනවා.

මෙම උත්සවය 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වැනි සුනාමියෙන් අතුරුදන් වූ මෙන් ම මියගිය රටේ 35000කට අධික වූ ජන සංහාරය සිහිපත් කරමින් සිදු කරන්නක්.

ජාතික සුරක්ෂිතා දිනයේ නිල සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර හා (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලට ගොදුරු වීමෙන් මියගිය පුරවැසියන් සිහිපත් කිරීමට කටයුතු කරන මෙන් 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් දන්වා තිබෙනවා.

ඒ අනුව 2005 වසරේ සිට 2014 වසර දක්වා ජාතික සුරක්ෂිතා දිනය අඛණ්ඩ ව ජාතික උත්සවයක් ලෙස සැමරීම සිදු කරනු ඇති.

මෙම උත්සවය පැවැත්වුණේ; ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කටයුතු අංශයේදියි.

මියගිය ජනතාව වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීම මෙහිදී සිදු කෙරුණා.

මේ සඳහා සර්ව ආගමික නායකයින් ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20