දේපළ තණ්හාවට මවට වද දෙන දියණියගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

දියණියක් විසින් සිය මවට අමානුෂික අයුරින් පහර දී හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබදව මේ වනවිට ඉන්දියාවේ ම අවදානය යොමුව තිබෙනවා.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමඟ පහරදීම සිදුකරන කාන්තාවගේ සහෝදරයා විසින් පොලිසියට පැමිණිල්ලක් ගොනුකර පවසා ඇත්තේ; තම සහෝදරිය තම මව සිරකරගෙන ඇයට මෙලෙස හිරිහැර සිදුකරන බවයි.

මවගේ දේපළ ඇගේ නමට පැවරීම සඳහා හර්යානා ප්‍රාන්තයේ හිසාර් හි පදිංචි තම සහෝදරිය විසින් මවට මේ ආකාරයෙන් මානසිකව හා ශාරීරිකව හිරිහැර සිදුකරන බවයි ඔහු පොලිසියට වැඩිදුරටත් පවසා ඇත්තේ.

තම සහෝදරිය පවුලේ දේපළක් රුපියල් ලක්ෂ 65 කට විකුණා එම මුදල් සාක්කුවේ දමා ගත් බවත්, අනෙකුත් දේපළ ඇගේ නමට මාරු කිරීමට අවශ්‍ය නිසා; මව ඇගේ නිවසේ සිරකරගෙන මෙලෙස වද හිංසා පමුණුවන බවයි එම පුද්ගලයා පවසනවා.

මේ අතර අසාද් නගර් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ දෙමාපියන්ගේ සහ වැඩිහිටි පුරවැසියන්ගේ නඩත්තුව සහ සුභසාධන පනත යටතේ දියණියට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08