ජපානයෙන් පෙරේදා ගෙන් වූ වාහන 197ක ලොකු ගැටලුවක් (වීඩියෝ)

ජපානයේ සිට ආනයන කළ වාහන වලින් වාහන 197ක් නිෂ්කාශන කටයුතු සිදු නොකර රඳවා තබා ගැනීමට රේගුව කටයුතු කර ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ යාව ජීව සාමාජික කීර්ති ගුණවර්ධන පවසනවා.

එම වාහනවල නිෂ්පාදන වර්ෂය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙන් මෙලෙස වම වාහන රඳවා තබා ගැනීමට රේගුව කටයුතු කර ඇති බවයි ඔහු අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

හම්බන්තොට වරායට ජපානයේ සිට පෙරේදා (27) දිනයේ සේන්දු වූ වාහන නැවේ මෙම වාහන 197 ගෙනාවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි කීර්ති ගුණවර්ධන රජයෙන් ඉල්ලා සිටියේ.

අවසන් වසර 03 තුළ එනම් 2023,2024 සහ 2025 යන වර්ෂයන්වල දී නිෂ්පාදනය කර ඇති රථ වාහන ආනයනය සඳහා රජය මේ වනවිට අවසර ලබා දී තිබෙනවා.

    • ලබ්බ තමයි ඔයා වාහන ඔක්කොම රේගුවට පගාව දීල නිෂ්කාශණය කරල රට ඇතුලට දානව..අනුරයගේ ලපේ තමයි අන්තිමට හරියට වැඩක් කරගන්න බෑ..තීරණයක් ගන්න බෑ නිළධාරී සරණං ගච්චාමී අනුරයා.

  1. ඔය කියන ගණන් වලට ගන්න මිනිස්සුන්ට අකුර සල්ලි දෙනවද ? ඔතන තියෙන්නෙ පැහැදිලිවම ඡන්ද ගුන්ඩුවක්, මේවා ගන්නවට වඩාහොඳයි පරණ පුරැදු විදිහටම කියක් හරි දීල තිුවීල් එකක යනව තැන්ක් යු අනුර, ඔබතුමාගෙ කැපවීමට

  2. උබලට ඉතිං ඇහුවොත් අව්ලක්.කිසිම දවසක හොදක් කියල එකක් මේ රටෙව් ඇත්තෙම නැද්ද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27