අනිද්දායින් පසු රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවේවි – ඛනිජ තෙල් බෙදුම්කරුවන්

අනිද්දා (සඳුදා) දිනයෙන් පසු රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩකඩ පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක පවසනවා.

කෙසේ වෙතත් ඊට පෙර රජය සමඟ සාකච්ඡාකර මතුව ඇති ගැටලුවට විසදුමක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බවයි ඔහු පැවසුවේ.

අද (01) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් උප සභාපතිවරයා මේ බව සඳහන් කළා.

රජයේ කටයුතු අඩපන කර සාමකාමීව පවතවාගෙන යන රජය අපහසුතාවයකට පත් කිරීමට සංගමයක් ලෙස තම තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයට අවශ්‍යතවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

2016 වසරේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට ලබාදුන් 3%ක වට්ටම අහෝසි කිරීම තුළින් බෙදුම්කරුවන් දැඩි අර්බුදයකට ලක්වන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13