ජාත්‍යන්තර ළමා පිළිකා රෝගී දිනය අදයි

ජාත්‍යන්තර ළමා පිළිකා රෝගී දිනය අදට (15) යෙදී තිබෙනවා.

පිළිකාව මාරාන්තික රෝගයක් වන අතර ලොව පුරා මරණ සඳහා ප්‍රධාන හේතුවක්ද වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ අවාසනාවකට ලොව පුරා සෑම වසරකම වයස අවුරුදු 0-19 අතර ළමුන් සහ නව යොවුන් වියේ 400,000 කට පිළිකා ඇති වන බවයි.

වර්ෂයකට ශ්‍රී ලංකාවෙන් අලුතින් පිළිකා රෝගීන් 37,000 – 40,000 අතර වාර්තා වනවා. 

එම රෝගීන්ගෙන් 2% ත් 5%ත් අතර සංඛ්‍යාවක් ළමයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය (ICCD) යනු ළමා පිළිකා සහ එහි අද්විතීය අභියෝග පිළිබඳව දැනුවත් කිරීමේ ගෝලීය ව්‍යාපාරයක් වනවා. 

ළමා වියේදී ඇති වන පිළිකා සඳහා සාධනීය හේතුවක් නොමැති අතර ඔවුන් ජිවත්වන පරිසරය සහ ජීවන රටා රෝගය වර්ධනය වීමට යම් බලපෑමක් කරන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?