ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අද (10) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ හත්වන සමාලෝචනය සඳහා එම පිරිස මෙරටට පැමිණෙනවා.
එම කණ්ඩායම ලබන 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනවා.













