ජනාධිපති වෙනුවෙන් ජනාධිපති මන්දිර 02ක් තබාගැනීමට රජයේ තීරණයක්

ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නිල නිවාස (ජනාධිපති මන්දිර) දෙකක් පමණක් තබාගැනීම රජයේ බලාපොරොත්තුව බව කැබ්නට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා.

ඒ, අනුව කොළඹ පිහිටි ජනාධිපති මන්දිරය සහ මහනුවර පිහිටි ජනාධිපති මන්දිරය ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙන් රඳවා ගැනීම බලාපොරොත්තු වෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පිහිටා ඇති ජනාධිපති මන්දිර සහ මැති ඇමතිවරු වෙනුවෙන් ඇති නිල නිවාස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ මඟින් ලබාදෙන වාර්තාවක් අනුව ප්‍රයෝජනයක් කටයුත්තක් සඳහා යොදවා ගන්නා බවයි ඔහු සදහන් කළේ.

අද (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?