ජනාධිපති වෙනුවෙන් ජනාධිපති මන්දිර 02ක් තබාගැනීමට රජයේ තීරණයක්

ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නිල නිවාස (ජනාධිපති මන්දිර) දෙකක් පමණක් තබාගැනීම රජයේ බලාපොරොත්තුව බව කැබ්නට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා.

ඒ, අනුව කොළඹ පිහිටි ජනාධිපති මන්දිරය සහ මහනුවර පිහිටි ජනාධිපති මන්දිරය ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙන් රඳවා ගැනීම බලාපොරොත්තු වෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පිහිටා ඇති ජනාධිපති මන්දිර සහ මැති ඇමතිවරු වෙනුවෙන් ඇති නිල නිවාස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ මඟින් ලබාදෙන වාර්තාවක් අනුව ප්‍රයෝජනයක් කටයුත්තක් සඳහා යොදවා ගන්නා බවයි ඔහු සදහන් කළේ.

අද (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12