Empty Ad
AFC Banner

ජනපති රුව ව්‍යාජ ලෙස යොදා 5000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ සැකකරු රිමාන්ඩ්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව යොදා ගනිමින් ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරි සැකකරු රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මෙම සැකකරුව ඊයේ (04) පස්වරුවේ පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අතුරුගිරියේ දී අත්අඩංගුවට ගැනුණු බවයි.

ඒ අනුව මෙම සැකකරු අද (05) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී කැස්බෑව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුව නොවැම්බර් 11 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු 38 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත ගේමට බැහැලා ඉන්නේ - ඉස්සර සෙල්ලම් දැන් බෑ
09:35
Video thumbnail
අයහපත් කාලගුණයෙන් දරුවාගේ ජිවිතේ අනතුරේ - විශේෂ හෙළිදරව්ව මෙන්න
05:42
Video thumbnail
සූකරයන් ගැන ඇහෙන බය හිතෙන කතාව මෙන්න
11:39
Video thumbnail
වේදිකාවේ බෙරිහන් දීපු විදිහට වැඩේ නොකරන මාලිමාවේ කට්ටිය
08:39
Video thumbnail
සජබයේ ජාතික ලැයිස්තුව ගැන මුජිබර් කට අරියි
16:16
Video thumbnail
ගෙවල් නැතුව බෑනේ - පාර්ලිමේන්තු ඇවිත් කොහෙද ඉන්නේ - ඇමති වසන්ත අපෙන් අහයි
09:19
Video thumbnail
පවතින කාලගුණය ගැන බය හිතෙන කතාව
06:44
Video thumbnail
වසන්ත සමරසිිංහගෙන් අලුත් වැඩපිිළිවෙලක් - මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරිමටත් පියවර
20:37
Video thumbnail
රාම රාවණා යුද්ධය වගේ අනුයි කනුයි චැරටි ලසාගෙයි යුද්ධය ඇරඹෙයි
27:51
Video thumbnail
ආණ්ඩුවේ ජල්තර වැඩක් අතේ මාට්ටු - පාර්ලිමේන්තුවේ පඩි සල්ලි එපාලු - මේවා රටේ මිනිස්සුන්ගේ බදු සල්ලිනේ
05:13

?