ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තෙවන ණය වාරිකය අනුමත කිරීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිතයි.

එමෙන්ම පසුගිය වසර 02ක කාලය තුළ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සහ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්