චීන මිත්‍රත්ව මහජන සංගමයේ සභාපතිවරයා දිවයිනට

විදෙස් රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති ලින් සොන්ග්ටියෑන් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ඔහු ඊයේ (12) දිනයේ දිවයිනට පැමිණි බවයි.

දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

අති සාර්ථක තානාපතිවරයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් ලින් සොන්ග්ටියෑන් අප්‍රිකානු කලාපය සහ චීනය අතර සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා සිය උපරිම දායකත්වය දැක්වූ චීන තානාපතිවරයා ලෙසයි සැලකෙන්නේ.

ඔහුගේ මෙම සංචාරය තුළදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද සඳහන්.

ඔහු ලබන අඟහරුවාදා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හමුවේ විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12