චීන පර්යේෂණ නෞකාව කොළඹ වරායට

චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂි යාන් 6’ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ වරායේ නැංගුරම් ලෑමට යාත්‍රාවට අවසර දී ඇති බවයි.

ඉන්දියාව විසින් මතු කරන ලද ආරක්‍ෂක ගැටළු නොතකා මෙම අවසරය ලබා දීම විශේෂත්වයක්.

ෂි යාන් 6 නෞකාව ලබන 28 වනදා දක්වා කොළඹ වරායේ නැංගුරම්ලා තැබෙනු ඇති.

කොළඹ වාරයේ නැංගුරම් ලෑමට ෂි යාන් 6 ප්‍රමාද වුවහොත් අනෙක් සෑම නෞකාවකට මෙන්ම එම නෞකාවට ද පැය 72ක සමා කාලයක් හිමි වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ෂි යාන් 6 විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක් ලෙස චීනය හඳුන්වන අතර පරීක්ෂණ පැවැත්වීම සඳහා 60 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23