ගුවන් හමුදා සෙබළෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

මාතර සිට මරදාන දක්වා ගමන් කළ දුම්රියක ගැටි ගුවන් හමුදා සෙබළෙක් අද දින (15) හවස 6.45 පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පිහිටි දුම්රිය පදික වේදිකාව ⁣අවසාන වන ස්ථානයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.