spot_imgspot_img

Update -ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් තමන් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසනවා.

අද (07) උදෑසන 06:30ට පමණ ගාසා තීරයේ ස්ථාන කිහිපයකින් රොකට් ප්‍රහාර 5000ක් පමණ ඊශ්‍රායලයට එල්ල වූ අතර, පැය භාගයකට ආසන්න කාලයක් එම ප්‍රහාර එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස ඊශ්‍රායලයට එල්ල වූ රොකට් ප්‍රහාර සාම්බන්ධයේ වන වගකීම හමාස් සංවිධානය විසින් භාරගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?