Update -ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් තමන් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසනවා.

අද (07) උදෑසන 06:30ට පමණ ගාසා තීරයේ ස්ථාන කිහිපයකින් රොකට් ප්‍රහාර 5000ක් පමණ ඊශ්‍රායලයට එල්ල වූ අතර, පැය භාගයකට ආසන්න කාලයක් එම ප්‍රහාර එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස ඊශ්‍රායලයට එල්ල වූ රොකට් ප්‍රහාර සාම්බන්ධයේ වන වගකීම හමාස් සංවිධානය විසින් භාරගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32