Indian Premier League

ගාලු මුවදොර මුහුදෙන් හමු වූ මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවේ

ගාලු මුවදොර මුහුදු තීරයේ තිබී සොයාගත් මළ සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

අදාල මළ සිරුරේ අනන්‍යතාවය මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල මළ සිරුර පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා.

කොටුව පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (29) පස්වරුවේ මෙම මළසිරුර සොයා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?