ගාලු මුවදොර මුහුදෙන් හමු වූ මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවේ

ගාලු මුවදොර මුහුදු තීරයේ තිබී සොයාගත් මළ සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

අදාල මළ සිරුරේ අනන්‍යතාවය මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල මළ සිරුර පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා.

කොටුව පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (29) පස්වරුවේ මෙම මළසිරුර සොයා ගත්තා.

  1. රනිල් මැරෙන්න කලින් මේවා සොයන්න පුළුවන් ආණ්ඩුවක් නිර්මාණය කරමු ඉක්මනින් එදාට බලමු මේවා කළ උන් ගැන.. 😡