Fly high Get bonus Aviator Phone

ගායිකා ටීනා ටර්නර් ජීවිතක්ෂයට

ටීනා ටර්නර් , ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඇය රොක් ඇන් රෝල් රැජින ලෙසින් හැඳින් වූ අතර ඇගේ විචිත්‍රවත් රංගනයන් සහ ප්‍රබල ලෙස රළු කටහඬ නිසායි. ටීනා ටර්නර් මියයන විට ඇගේ වයස අවුරුදු 83ක්. දිගු කලක් ස්විට්සර්ලන්තයේ සූරිච් අසල කුස්නාච්ට්හි රෝගාතුරව සිටි ඇය සිය නිවසේ දී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

1939 නොවැම්බර් 26 වන දින උපත ලද ඇය සැබවින් ම පොප් සංගීත ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නාමයන් අතර නොමැකෙන මතක සටහනක් තැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
19
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?